අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

හෙළ වෙදකමේ හාස්කමින් ප්‍රතිකාර

මහනුවරට ඇවිත් වත්තේගම බසයක පැමිණ පිටියෙගෙදර හන්දියෙන් බහින්න,එතන උඩ පාරෙන් 750 M ඉහලට පෙ.ව. 11ට පෙර එන්න
වෙද මහතා පිලිබද තොරතුරු විමසිමට මෙම අංක පමනක් භාවිතා කරන්න
0094 813 812 795
0094 813 880 025
Hiru Abhiwandana
(දුරකථන සහ වෙනත් ගමන් මාර්ග සඳහා)

free counters